Monday, September 23, 2024

සිනමා ශාලා විවෘත කිරීමට අවසර

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සිනමා ශාලා විවෘත කිරීමට අවසර ලබාදී තිබෙනවා. ඒ අනුව ලබන 21 වනදා සිට 25% ක ආසන ධාරිතාවෙන් මෙලෙස සිනමා ශාලා විවෘත කිරීමට අවසර හිමිවන බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ. මීට අමතරව ව්‍යායාම ශාලා සියයට 30 ක ධාරිතාවයකින් පුද්ගලයින් 10 ක් සමඟ ක්‍රියාත්මක කිරීමටද අවසර ලබාදී තිබෙනවා. කෙසේවෙතත් පන්සල් පල්ලි හා කෝවිල් වැනි පූජනීය ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් හෝ රැස්වීම් පැවැත්වීමට අවසර ලබාදී නොමැත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles