සිමෙන්ති හිඟය නිසා 15දා සිට සියළු ව්‍යාපෘති කරන්න බෑ

0
334

එළැඹෙන පහළොස් වැනිදා වන විට මෙරට කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් කරගෙන යන්නට නොහැකි වනු ඇතැයි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කරයි.

ඇතිව තිබෙන සිමෙන්ති හිඟය මත මෙම තත්වය උදාවන බවත් ඔහු පැවසිය.

ශ්‍රී ලංකාවට ඩොලර් නොමැති නිසා සිමෙන්න්ති ආනයනය කිරීමටද ක්‍රමයක් නැති බවත් ඔහු සදහන් කලේය.

දැනට මෙරට අවශ්‍යතාවයෙන් සිමෙන්ති ඇත්තේ 65% ක් පමණක් යැයිද ඔහු කීය.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ බදුල්ල දිස්ත‍්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here