සියලු රටවල් එන්නත් ක්‍රියාවලිය කඩිනම් කරන්න – WHO

0
321

සියලු රටවල් එන්නත් ක්‍රියාවලිය කඩිනමින් සිදු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඒ ඔමික්‍රොන් නව ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහාය.

මේ නිසා අවසන් මොහොත වන තුරු නො සිට එන්නත් ක්‍රියාවලිය සිදු කිරීමට සියලු රටවල් කටයුතු කළ යුතු  බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here