සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන සහතික වෙනවා

0
281

රජයේ බාරයේ සිටින සියලු සිරකරුවන්ගේ ආරක්ෂාව ගැන තමා සහතික වන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (6) පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී ඉමිටියාස් බාකීර් මාකාර් මහතා ඉදිරිපත් කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ පිළිතුරු කතාව කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here