සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව

0
354

සිරකරුවන් 89 දෙනෙකුට ජනාධිපති පොදු සමාව යටතේ නිදහස හිමිව තිබෙනවා. ඒ ඉකුත් 12 වනදාට යෙදුණු සිරකරු දිනයට සමගාමීවයි. මෙලෙස ජනාධිපති පොදු සමාව යටතේ ඊයේ දින නිදහස හිමිව ඇත්තේ සුළු වැරදී සඳහා බන්ධනාගාර ගතව සිටි සිරකරුවන් 89 දෙනෙකුට බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. නිදහස හිමි වු සිරකරුවන් අතරට මහර බන්ධනාගාරයේ සිරකරුවන් 10 දෙනෙකු ද අයත් වෙි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here