සිරගත වූ රන්ජන් ජනතාවගේ ජනප්‍රියම නළුවා සම්මානය දිනා ගනියි – 2022 SLIM PEOPLE’S ACTOR OF THE YEAR

0
331

2022 SLIM-KANTARA සම්මාන උළලේදී ජනතාවගේ ජනප්‍රියම නළුවා ලෙස රන්ජන් රාමනායක තේරීපත්වී තිබෙනවා.

රන්ජන් රාමනායක මෙම සම්මානයෙන් අවස්ථා රැසකදී පිදුම් ලබා ඇති අතර මෙවර ඔහු මාස 14 කට අධික කාලයක් සිරගතව සිටියදී මෙම සම්මානය දිනා ගැනීම විශේෂත්වයකි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත ඔහුට දඬුවම් නියම කර තිබෙනවා.

https://m.youtube.com/watch?v=dC0-Bd_yTts&feature=youtu.be

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here