Wednesday, December 25, 2024

සිරිල් ගාමිණි පියතුමන් සඳුදා CID යට කැඳවයි

සිරිල් ගාමිණි පියතුමන්ට එළඹෙන සඳුදා (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස යළි දැනුම් දී තිබෙනවා.

ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පියතුමන් සිදු කළ බව කියන ප්‍රකාශයකට අදාළව ජාතික බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි කළ පැමිණිල්ලට අදාළවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles