සිරිසේන අව්වේ වේලෙයි…

0
397

වී ගොවීන් පිරිසක් සංවිධාන කර තිබුණු විරෝධතාවයකට ඊයේ (03) පොළොන්නරුව නගරයේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහභාගි වී තිබෙනවා.

වී සඳහා නිසි මිලක් ලබාදෙන ඉල්ලා ගොවීන් පිරිසක් විසින් පොළොන්නරුව නගරයේදී මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here