පුවත් සිවිල් ආරක්ෂක නිලධාරීන් 25කට කොවිඩ් By STAFF REPORTER - February 8, 2021 0 488 FacebookTwitterPinterestWhatsApp අම්පාර, පහල ලන්ද සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ සෙබළුන් 25 දෙනෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.