සිසු නායකයින් සිරගත කර මාස 02 යි -අන්තරය

0
299

මහජන දේපලවල හානි කිරීමේ ‍චෝදනාව මත අත්අඩංගුවට ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයන් බන්ධනාගාර ගත කර මේ වනවිට මාස 02 කට අධික කාලයක් ගත වී තිබෙනවා.

ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන පෙරටුගාමී සමාජාවාදී පක්ෂය පෙරේදා කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here