සීමා නිර්ණ අභියාචනා විමර්ශන කාලය දිගු වේ

0
410
කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ අභියාචනා විමර්ශන කාලය දෙසැම්බර් මස 31දා දක්වා දීර්ඝ කරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කොට්ඨාස සීමා නිර්ණය පිළිබඳ  අභියචනා කමිටුවේ ඉල්ලීමට අනුව අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත.
එමෙන්ම සීමා නිර්ණය අභියාචනා විමර්ශන කමිටුවේ කෙටුම්පත මහජනතාව වෙත සහ දේශපාලන පක්ෂවලට ලබාදීමට කටයුතු කරන ලෙසද අමාත්‍යවරයා  එම කමිටුව වෙත උපදෙස් ලබා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here