පුවත් සීමා ලිහිල් කළත් සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව ආරක්ෂා කරන්න By ciawpdev - October 15, 2021 0 377 FacebookTwitterPinterestWhatsApp අද රැස්වන කොවිඩ් මර්දන කමිටුවේදී සීමා ලිහිල් කිරීමට පියවර ගත්තද සෞඛ්‍ය උපදෙස් අඛණ්ඩව ආරක්ෂා කරන්නැයි යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ජනතාවට දැනුම් දෙනවා. මිත්‍ර ශක්ති යුධ හමුදා අභ්‍යාසය නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේදීයි ඔහු මේ බව කියාසිටියා.