සුදත්ත තිලක්සිරි CIDයට කැඳවයි

0
341

සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු සහ කලාකරුවෙකු වන සුදත්ත තිලකසිරි මහතා අද (15) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට(CID) කැඳවා තිබෙනවා.
ඒ, ප්‍රකාශයක් ලබා ගැනීමටයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි තමන්ට දැනුම් දී ඇති බව තිලකසිරි මහතා පසුගියදා සමාජ මාද්‍යයට ප්‍රකාශක් නිකුත් කරමින් සඳහන් කර තිබුණා. ඒ අනුව අද පෙරවරුවේ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේ ප්‍රකාශයක් ලබාදීමටයි.

මේ අවස්ථාවට කලාකරුවන් සිවිල් ක්‍රියාකාරීන් මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ පිරිස්ද පැමිණ සිටියා. තිලකසිරි මහතා වත්මන් රජය බලයට ගෙන ඒම සදහා කැපවීමෙන් කටයුතු කළ අයෙක් නමුත් මේ වනවිට ඔහු ආණ්ඩුව විවේචනය කරමින් අදහස් දක්වන පුද්ගලයෙකු ලෙස ජනප‍්‍රියව සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here