සුදුකන්ද වනෝද්‍යානයේ ගින්නක්

0
310

ශ්‍රී ලංකාවේ උසින් වැඩිම අලි ඇතුන් වාසය කරන වාස්ගමුව වනෝද්‍යානයේ සුදු කන්ද රක්ෂිතය තුළ දින කිහිපයක සිට ලැව්ගිනි පැතිරයමින් පවතී. පවතින වියළි කාලගුණය හේතුවෙන් මෙසේ ගින්න පැතිර ගියත් එය නිවීමට මෙතෙක් උත්සාහයක් ගෙන නැහැ.

එමෙන්ම රක්ෂිතය තුළ අනවසර සංවර්ධන කටයුතු සිදුවන බවක් එහි සංචාරය කළ අප වාර්තාකරුට දැකගන්නට ලැබුණි.

මේ එහි දර්ශන මාලාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here