පුවත් සුදුළුෑණු කන්ටේනර් විකිණීමේ සිද්ධියේ දෙදෙනෙක් රිමාන්ඩ් By ciawpdev - October 2, 2021 0 308 FacebookTwitterPinterestWhatsApp ලංකා සතොසට අයත් රුපියල් ලක්ෂ 74 ක් වටිනා සුදුලූනු කිලෝ 54,000 කට අධික ප්‍රමාණයක් සහිත කන්ටේනර් දෙක විකිණීමේ සිද්ධියට ආධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් තැරැව්කරුවන් දෙදෙනා මේ මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.