සුදුළුෑණු වංචාව සම්බන්ධයෙන් තවත් 4 දෙනෙකු අත්අඩංගුවට….

0
301

ලක් සතොසේ සිදුවූ සුදුළුෑණු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11) තවත් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලක් සතොසේ මිලදී ගැනීම් පිළිබඳ සහකාර සාමාන්‍යාධිකාරීවරිය, ජ්‍යෙෂ්ඨ කළමනාකරු සැපයුම්, කළමනාකරු සැපයුම් සහ වැලිසර තොග අලෙවිසැලේ කළමනාකරු යන අය මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here