සුදු ඩීසල් මිල බහී!

0
370

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රු.10කින් පහත දමන බවත් සෙසු ඉන්ධන වර්ග වල මිල වෙනස් නොවන බව ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here