සුදු ළුෑණු වංචාවක් ගැන කියන අධ්‍යක්ෂ මම දැකලවත් නෑ

0
315

සුදු ළුෑණු වංචාවක් පිළිබඳ ප්‍රකාශයක් නිකුත් කළ පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂ කුෂාන් ගුණවර්ධන තමා කිසිදා දැක නොමැති දුරකතනයෙන් හෝ කත නොකළ නාඳුනන පුද්ගලයකු බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. සුදු ළුණු වංචාවක් සිදුව ඇතැයි සොයාගතහොත් ඒ පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිලි කරන බවත් ඇමැතිවරයා අවධාරණය කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here