සුරාජ්ගේ පියාණන් ලොවින් සමුගනී..

0
325

රංගන ශිල්පි සුරාජ් මාපාගේ පියා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඔහු මදක් රෝගී තත්වයෙන් පසුවූ අතර දේහය පිළිබඳව අවසන් කටයුතු සම්බන්ධයෙන් ඉදිරියේදී දැනුම් දෙන බවයි දැනගන්නට ලැබෙන්නේ.

සුරාජ්ගේ උපන්ගම වන මහනුවරදී පියාගේ අවසන් කටයුතු සිදුකරණු ඇති බවද ආරංචි ඔස්සේ දැනගන්නට ලැබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here