මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 73,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අද (20) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 890 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමග ය.
ඒ අනුව, මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 73,456 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.
කොවිඩ් ආසාදිතයින් 5,048 දෙනෙකු රෝහල්ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.