සුසන්තිකාට ක්‍රීඩා අමාත්‍යාංශයේ තනතුරක්

0
304

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි ධාවන ශූරීය සහ ඔලිම්පික් රිදී පදක්කම්ලාභී සුසන්තිකා ජයසිංහ මහත්මිය ක්‍රීඩා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශිකාවක ලෙස යළි බඳවා ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ සදහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

අද (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here