“සූටිං – මාටිං ආණ්‌ඩුවේ විසිල් විතරයි බල්ටි නෑ” – පා.මන්ත්‍රී පියල් නිශාන්ත

0
906

ඒකාබද්ධ විපක්‌ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා ප්‍රකාශ කරන්නේ පක්‌ෂ, පාට භේදයකින් තොරව රටට ආදරය කරන සියලු ජනතාව මහනුවරින් ඇරඹෙන ජන සටන පාද යාත්‍රාවට නියත වශයෙන්ම එක්‌ වන බවය.

28 වැනිදා මහනුවරින් ඇරඹෙන්නේ මේ ජනතා පීඩක ආණ්‌ඩුව වහා ගෙදර යෑවිය යුතු සටන යෑයිද මන්ත්‍රීවරයා සදහන් කලේය.

මුදල් අමාත්‍යාංශය ගැනත් කතාකරලා වැඩක්‌ නැහැ. අධ්‍යාපනය දීලා තියෙන්නේ මෙලෝ වැඩක්‌ නැති කෙනකුට. සෞඛ්‍ය ගැන කතාකරලා වැඩක්‌ නැහැ. මේ ආණ්‌ඩුව අද කෘෂිකර්මාන්තය විනාශ කරලා, ධීවර කර්මාන්තය වළපල්ලට යවලා, “මේ සූටිං – මාටිං ආණ්‌ඩුවේ තියෙන්නේ විසිල් විතරයි බල්ටි නෑ”. යෑයිද මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කල සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here