සූර්ය විදුලි ඒකකයක මිල තාප සහ ගල් අඟුරැ මගින් විපදවන විදුලි ඒකකයකට වඩා වැඩිලු

0
319

සූර්ය බල ශක්තිය මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා වැය වන මුදල තාප සහ ගල් අගුරු මගින් නිපදවන විදුලි ඒකකයක් සඳහා වැය වන මුදල මෙන් සිව් ගුණයක් පමණ යැයි ද විදුලි බල ඉංජිනේරු සංගමය පවසයි.එසේම ජලාශ මත ඉදිකරන පාවෙන සූර්ය විදුලි බලාගාර සඳහා වැය වන මුදලද අධික බවත් අප වැනි ආර්ථික අර්බුධයක් පවතින රටකට එය දරාගත නොහැකි යැයි ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here