සෙල්ලං පිස්තෝල නගරාධිපති රෝහල් ගත කරයි

0
446

හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු රෝගී තත්ත්වයක් හේතුවෙන්, හම්බන්තොට රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඔහු ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස පසුගිය 11 වනදා මාරාන්තික උපවාසයක් ආරම්භ කළා.

මෙලෙස උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු රෝහල් ගත කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here