සෝනියා-රාහුල්-ප්‍රියංකාගේ ඉල්ලා අස්වීම කොංග්‍රසය ප්‍රතික්ෂේප කරයි

0
497

ප්‍රාන්ත මැතිවරණ පරාජයෙන් පසු කොංග්‍රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධි, පුතු රාහුල් ගාන්ධි සහ දියණිය ප්‍රියංකා ගාන්ධි වද්‍රා පක්ෂයේ ඔවුන්ට හිමි තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ නමුත්, පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලට ඊට ඒකමතිකව විරෝධය පළ කළේය.

සෝනියා, රාහුල් සහ ප්‍රියංකා ඉල්ලා අස්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වී සාකච්ඡා පවත්වා ඒ සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමක් ද පැවැත්වීය. ඉල්ලා අස්වීම ප්‍රතික්ෂේප වූයේ ඒ අනුවය.

(එන්.ඩී.ටීවී.)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here