සෝමවංශ අමරසිංහ ජීවන ගමනට සමුදෙයි…

0
554

ජවිපෙ හිටපු නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රප්ත වී ඇත. රාජගිරියේ පිහිටි නිවසේ ඔහු අවසන් ගමන් ගිය බව සඳහන් වෙනවා. මිය ය විට ඔහු 73න් වැනි වියේ පසු වූවා.

විසිර තිබූ පක්ෂය නැවත එක් කිරීමට ඔහු මහඟු සේවයක් කළ බව සැළකෙනවා. අවසන් කටයුතු පිළිබඳව විස්තර පසුව දැණුම් දෙන බව නැදෑයින් පවසා ඇත. ජවිපෙ 4 වැනි නායකයා වූ ඔහු පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් නායකත්වය වරෙක කැපකරා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here