සෝෂල් මීඩියාවලින් ආණ්ඩුවට ගැහුවොත් වැඩ වරදී

0
313

සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් රජය සහ රාජ්‍ය ප්‍රතිපත්ති විවේචනය කිරීමට ඇතැම් ප්‍රාදේශීය ලේකම්වරු, ග්‍රාම නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් කටයුතු කොට ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් විනයානුකූල පියවර ගැනීඹට සිදුවන බවත් දැනුම් දෙමින් ස්වදේශ කටයුතු අමාත්‍යංශය සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත නියෝගයක් නිකුත් කොට ඇත.

රාජ්‍ය ආයතන සංග්‍රහය යටතේ එය බරපතළ වැරැද්දක් බවද එමගින් අමාත්‍යංශය දැනුම් දී ඇත.

එම ලිපිය මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here