සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා කොවිඩි ආසාදනය වී අභාවප්‍රාප්ත වෙයි

0
272

කොවිඩ් ආසාදිතව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන වෛද්‍ය අතුල කහඳලියනගේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ (22) රාත්‍රියේ අභාවප්‍රාප්ත වන විට ඒ මහතා 74 හැවිරිදි වියේ පසු වුණා.

ටික කලක් පිළිකා රෝගයට ගොදුරුවීම නිසා ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මිය යන විට 74 හැවිරිදි වියේ පසු වුණා.

ඔහුගේ අවසන් කටයුතු කොවිඩ් මර්දන නීති රීති අනුව සිදු කෙරෙන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here