සෞඛ්‍ය ඇමති රසායනාගාර වෘත්තිය සමිති අතර හමුවක්

0
346

මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් ගුවන් තොටුපොළ පරිශ්‍රයේ දී කොරෝනා පරීක්ෂණ වාර්තා ලැබෙන තෙක් හෝටල් නිරෝධායනය සඳහා යොමු කිරීමෙන් සිදු කෙරෙන මුදල් ගසාකෑම් පිළිබඳව  සිදු කළ අනාවරණය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යවරයා රසායනාගාර වෘත්තිය සමිති සමඟ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

එම සාකච්ඡාවේ දී මෙම තත්ත්වය වෙනස් කිරීම පිළිබඳව සුබවාදී ප්‍රතිචාරයක් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් පළ වූ බවයි ශ්‍රී ලංකා රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here