සෞඛ්‍ය උපදෙස් පිළිපැද්දොත් Lockdown ඕන නෑ

0
317

පවතින කොවිඩ් වසංගත තත්වය හමුවේ සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිලිපැද්දහොත් රට සම්පූර්ණයෙන් ලොක් ඩවුන් තත්වයකට හෝ වසා දැමීමකට සිදු නොවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසේල ගුණවර්ධන මහතා කියා සිටියේ ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදයේදී රෝගී ලක්ෂණ පෙන්වන සහ සංකූලතා ඇතිවන ප්‍රමාණය ඉතා ඉහළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here