සෞඛ්‍ය වර්ජනය තවදුරටත්…

0
381

බලධාරීන් සමග අද පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් සෞඛ්‍ය වෘත්තීය සමිති 13 ක් ආරම්භ කළ වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීමට පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය තීරණය කර තිබෙනවා

සෞඛ්‍ය ඇමැතිවරිය සමඟ පැවැත් වූ සකච්ඡා අසාර්ථක හෙයින් වැඩවර්ජනය අඛණ්ඩව සිදු කරන බව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වලට අයත් වෘත්තීය සමිති නායකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here