සෞඛ්‍ය සේවාව සම්බන්ධයෙන් මහජන අදහස් චෝදනා ලබා දීමට (1907) හදිසි අංකය හරහා (සුව සවන) සේවාව ඇරඹේ

0
325

මහජනතාවට සෞඛ්‍ය සේවාවන් ලබා ගැනීමේ දී මතුවන දුෂ්කරතා, යෝජනා, චෝදනා මෙන්ම දුක් ගැනවිලි පිළිබඳව දැනුම් දීම සඳහා කෙටි දුරකතන අංකයක් හඳුන්වා දී තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කල සුව සවණ සේවාව යටතේ හඳුන්වා දී තිබෙන මෙම කෙටි දුරකතන අංකය වන්නේ 1907 යි. 

ඒ අනුව 1907 කෙටි දුරකතන අංකය ඔස්සේ ඕනෑම පුද්ගලයෙකුට සෞඛ්‍යය සේවාවන් සම්බන්ධයෙන් යෝජනා, චෝදනා ඉදිරිපත් කිරීමට හැකියාව පවතිනවා. එසේම 070 7907 907 අංකයට වට්ස්ඇප් සහ වයිබර් පණිවුඩයක් මඟින් ද එම පැමිණිලි හා යෝජනා ඉදිරිපත් කළ හැකියි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here