සෞන්දර්ය ප්‍රතිඵල නැතත් O/L සමත් සිසුන්ට A/L කරන්න අවස්ථාව

0
284

මෙවර සාමාන්‍යපෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණද සෞන්දර්ය විශයන්හි ප්‍රතිඵල නිකුත් කිරීමක් සිදුවී නැහැ. නෙත් නිවුස් කළ විමසීමකදී විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් සෞන්දර්ය විශයන්හි ප්‍රායෝගික පරීක්ෂණ නොපැවැත්වූ බැවින් එම විශයන්හි ප්‍රතිඵල හැර සෙසු විශයන්හි ප්‍රතිඵල නිකුත් කළ බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here