හත්වැනිදා හතේ හත වදින්නේ ආණ්ඩුවටද විපක්ෂයටද?

0
306

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ආණ්ඩුව හා විපක්ෂ අතර පැවැත්වෙන විශේෂ රූපවාහිනී විවාදය ලබන 07 වැනි සදුදා රාත්‍රී 10.10ට ස්වර්ණවාහිනී නාලිකාවේ පැවැත්වීමට නියමිතය.

මේ සදහා ආණ්ඩුව පාර්ශ්වයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ ධීවර රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර යන මහත්වරුන් සහභාගී වීමට නියමිත අතර විපක්ෂය නියෝජනය කරමින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන මහත්වරුන් සහභාගී වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here