හත් දොහක් කෝච්චි නෑ!

0
483

කොරෝනා සංචරණ සීමා පනවා ඇති  අද මධ්‍යම රාත්‍රීයේ සිට  කිසිදු දුම්රියක් ධාවනය නොවන බව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරි  ගාමිණි සේනාරත්න මහතා පවසයි.

නැවත කොරෝනා සීමා යටතේ ලබන 28 වැනි දාය. 25 වැනිදාද දුම්රිය ධාවනය නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here