හදිසියේම බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ඉවත් කරයි.ඉවත් කිරීම ඇයත් නොදනී.

0
384

බස්නාහිර පලාත් ප‍්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය එම ධුරයෙන් ඉවත් කර ඇත.

එම ඉවත් කිරීමෙන් අනතුරුව එම ධුරය සදහා නිහාල් ජයතිලක මහතා පත් කර ඇති බවද වාර්තා වේ.

මෙම හදිසි පත් කිරීම සම්බන්ධයෙන් ලේකම්වරිය වේලාසන දැනුවත් කිරීමක් කර නැති බවද ආරංචි මාර්ග වාර්තා කරයි.

එම මහත්මියට සේවයෙන් විශ‍්‍රාම යාමට ඇත්තේ තවත් 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here