හදිසි නීතිය රිවර්ස්!

0
623

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අප්‍රේල් 01 වැනිදා සිට හදිසි තත්ත්වයක් පනවමින් නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර තිබෙනවා.

රට තුළ ඇති වූ තත්ත්වය මත ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පැනවීමට කටයුතු කර තිබුණා.

රට තුළ ජනතා විරෝධය හා ජාත්‍යන්තරයෙන් එන බලපෑම් හේතුවෙන් මෙය අකුලා ගැනීමට සිදුව ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here