පුවත් හදිසි විදුලි මිලදී ගැනීමකට ලංවිමට අවසර ලැබෙයි By ciawpdev - March 12, 2022 0 432 FacebookTwitterPinterestWhatsApp හදිසි විදුලි මිලදී ගැනීමක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පවසනවා.