හම්බන්තොට නගරාධිපති එරාජ් ඉල්ලා අස්වෙයි

0
299

තමන් හම්බන්තොට නගර සභාවේ නගරාධිපති ධුරයෙන් සහ සභික ධුරයෙන් ඉල්ලා අස්වෙන බව එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසීය.

අද(10) පැවැත්වෙන නගර සභා මාසික රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය ජනවාරි 11 වැනිදා ඔහු ඇතුළු පිරිසක් මාරාන්තික උපවාසයක් ද සිදුකරනු ලැබුවේ හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන ලෙස ඉල්ලමිනි.

උපවාසයේ යෙදී සිටින අතරතුර ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත ඔහු රෝහල් ගත කිරීමටද කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here