හම්බන්තොට විරෝධය නිසා චීන – ලක් මිතුදමට ගැටලුවක් නෑ

0
352

මිරිජ්ජවිල නිදහස් වෙළඳ කලාපය ආරම්භ කරන අවස්ථාවේ අතිවූ විරෝධතාව නිසා ශ්‍රී ලංකාව හා චීනය අතර පවතින සබඳතා සඳහා කිසිදු ගැටලුවක් ඇති නොවුණ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ සංස්කෘතික නිලධාරී ලියූ ඩොංග් මහතා පැවැසීය.

කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය. එසේම එළැඹෙන මාර්තු හා අප්‍රේල් මාසයේදී චීන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරිමට නියමිත බවද ඔහු ප්‍රකාශ කළේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here