Friday, November 15, 2024

හයිටි ජනපති ඝාතනයට හිටපු ආරක්ෂකයෝ 2 ක් අත්අඩංගුවට

හයිටි ජනපති ජොවෙනෙල් මොයිස්ගේ ඝාතනයට ඔහුගේ ආරක්ෂකයන් දෙදෙනකු සම්බන්ධ බව සොයාගෙන ඇත. මෙම ඝාතනය සිදුකළ කොළොම්බියානු ප‍්‍රහාරක කණ්ඩායම සඳහා ජනපති නිවස අසල මහල් නිවසක් ද ලබාගෙන තිබේ. මෙම ආරක්ෂකයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් මාස 16ක් තිස්සේ ජනපතිවරයා නිරීක්ෂණයට ලක් කර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles