පුවත් හයිලන්ඩ් පිටි මිලත් ඉහලට By ciawpdev - October 15, 2021 0 407 FacebookTwitterPinterestWhatsApp හයිලන්ඩ් කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 90කින් මිල ඉහල දමිමට මිල්කෝ ආයතනය තීරණය කිරීමත් සමග කිරිපිටි පැකට්ටුවක මිල රු 470 බවට පත්ව ඇත. රු 225 කින් කිලෝ ග්‍රෑම් 1 ක පැකට්ටුවේ මිල ඉහල දැමීමත් සමග එහි නව මිල සටහන් වන්නේ රු 1,170 ක් ලෙසයි