හයිලන්ඩ් සහ මිල්කෝ කිරිපිටි නිෂ්පාදන මිල ඉහළ දාන්නෙ නෑ

0
348

දේශීය කිරිපිටි සහ දියර කිරි මිල ඉහළ නොදමන බව මිල්කෝ සහ පැල්වත්ත සමාගම් නිවේදනය කරයි.මිල්කෝ සමාගමේ සභාපති ලසන්ත වික‍්‍රමසිංහ මහතා පවසන්නේ සිය නිෂ්පාදන වන හයිලන්ඩ් සහ මිල්කෝ කිරිපිටි නිෂ්පාදන මිල ඉහළ නොදමන බවය.

පැල්වත්ත සභාපති ආරියශීල වික‍්‍රමනායක මහතාද සිය නිෂ්පාදන ඉහළ නොදමන බව පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here