හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක් ලංකාවට- සෞඛ්‍ය අමාත්‍යංශය

0
458

ඉදිරියේ දී ඇතිවිය හැකි ඔක්සිජන් අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් හයිෆ්ලො ඔක්සිජන් යන්ත්‍ර 150ක් ගෙන්වීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා.

මෙම යන්ත්‍ර ගෙන්වීම සදහා අවශ්‍ය සියලු කටයුතු මේ වනවිට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here