පුවත් හය වෙනිදා හැම ගෙදරම කළු කොඩි ඔසවන්නැයි ජොෂප් ස්ටාලින් ජනතාවගෙන් ඉල්ලයි By ciawpdev - October 4, 2021 0 358 FacebookTwitterPinterestWhatsApp ලෝක ගුරු දිනය යෙදෙන ඔක්තෝම්බර් 6 වැනිදා රට පුරා දැවැන්ත විරෝධතාවක් පැවැත්වීමට ලංකා ගුරු සංගමයේ ලේකම් ජොෂප් ස්ටාලින් සුදානම් ව සිටියි රටපුරා සියලුම නිවස් වල කළු කොඩි ඔසවා එම විරෝධතාවට සහාය දක්වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි