හරිත කෘෂිකර්මාන්තයක් සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කෙරේ

0
430

හරිත කෘෂිකර්මාන්තයක් මෙරට ස්ථාපනය කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දරගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනය මඟින් 14 දෙනෙකුගෙන් සමන්විත එම ජනාධිපති කාර්ය සාධක බළකායක් පත් කර ඇති බවයි එහි සඳහන් වන්නේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස විජිත් වැලිකල පත්කර තිබෙනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here