හරීන්ගෙන් දිව්රුම් පෙත්සමක්!

0
999

සමාජ මාධ්‍ය ජාලා වල වේගයෙන් සංසරණය වන අසත්‍ය තොරතුරක් පිළිබඳව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිවේදනයක් නිකුත් කර ඇත.

විරුද්ධවාදී දේශපාලන කල්ලියක් විසින් තමාට එරෙහිව අසත්‍ය චෝදනා පතුරමින් සිටින බවත් තමා කිසිසේත් නීතිවිරෝධී කටයුතු හෝ රටේ නීතිය හා සාමය ආරක්ෂාකරන නිලධාරීන්ට එරෙහිව කිසිසේත්ම කටයුතු නොකරන බව පවසයි.

එබැවින් පහත ප්‍රචාරය වන චෝදනාව පදනම් විරහිත ද්වේෂ සහගත ලියවිල්ලක් බැවින් දිව්රුම් ප්‍රකාශයක් මගින් එහි සත්‍ය අසත්‍යතාව ප්‍රසිද්ධ කළ බව ඒ මහතා සඳහන් කරයි.



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here