Sunday, September 22, 2024

හරීන් CID යට…

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැය 05 ක පමණ කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් පසු අද පස්වරු 03 ට පමණ ඉන් පිටව ගියා. මන්ත්‍රීවරයා එලෙස ප්‍රකාශයක් ලබා දුන්නේ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු විසින් මීට පෙර සිදුකර ඇති ප්‍රකාශයකට අදාලවයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනානන්දු අද උදෑසන 10 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අතර ඔහු සමඟ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර සහ මනූෂ නානායක්කාර ද එම ස්ථානයට පැමිණ සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles