හසන්ත දිසානායක සිනමාවෙන් ලෝකය ජයගනී

0
286

ශ්‍රී ලාංකික තරුණ සිනමාකරුවෙකු වන හසන්ත දිසානායක තරුණයා විසින් තිර රචනය කොට අධ්‍යක්ෂණය කරණු ලැබු මටින් නම් කෙටි චිත්‍රපටය තුර්කියේ පැවති ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර සිනමා ශිෂ්‍ය කෙටි චිත්‍රපටි උළෙලේ දි ජයග්‍රහණය කොට ඇත.

07 වැනි සකර්යා ජාත්‍යන්තර් කෙටි චිත්‍රපටි උළෙලෙහි තරගකාරි අවසන් වටයෙන් මටින් නැමැති කෙටි චිත්‍රපටිය ජයග්‍රහණය කොට තිබේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ සිනමාව හා රුපවාහිනී අධ්‍යාපන පිළිබද උපාධිය හිමිකරගෙන ඇති හසන්ත දිසානායක තරුණයා එහි අවසන් වසරේ නිර්මානය සදහා මට්න් නම් කෙටි චිත්‍රපටය නිර්මානය කොට ඇත.

මෙය විනාඩි 12ක කෙටි චිත්‍රපටියකිග ප්‍රකට නවකථාකරුවෙකු වන රෝලඩ් ඩාල් විසින් රචිත ලැම්බි ටු ද ස්ලෝටර් නම් නව කථාව ඇසුරෙන් හසන්ත දිසානායක තරුණයා විසින් මෙම කෙටි චිත්‍රපටය නිර්මානය කොට ඇත.

රටවල් 197ක නිර්මාණ 7000ක් අතුරින් හසන්ත දිසානායක තරුණසිනමාවේදියගේ මෙම කෙටි චිත්‍රපටය ජයග්‍රහණය කිරිම විශේෂත්වයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here