Monday, November 25, 2024

හාල් මිල තව වැඩි වෙනවා – ජවිපෙ කියයි

වෙළදපලේ සහල් මිළ ඉදිරියේදී අනිවාර්යයෙන් ඉහල යන බව ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙනවා

පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹ අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ සහල් හිගයක් වෙලදපලේ පවතින මෙවන් අවස්ථාවක ආණ්ඩුව පොහොර ආනයනයද සීමා කර ඇති බැවින් වී අස්වැන්න තවදුරටත් පහල යන බවයි.

මාධ්‍ය සංදර්ශන මගින් සහල් මිළ පාලනය කළ නොහැකි බවද ටිල්වින් සිල්වා මහතා කියා සිටියා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles